Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / වයලීටා

වයලීටා

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

ලොව වඩාත් ම ජනප්‍රිය

ස්පාඤ්ඤ භාෂා ගත් කතුවරිය වන

ඉසබෙල් අයියන්දේ ගේ

වයලීටා කෘතිය තුළ ලතින් ඇමරිකානු

ජන සමාජය පසුබිමෙහි තබා

කාන්තාවක ගේ ආදරය, බලාපොරොත්තු,

සිහින සහ ශත වර්ෂයක් පුරාවට නැගුණු

ඇගේ හද ගැස්ම රෝස පැහැයෙන්

ගෙත්තම් කොට ඇත.

මෙය සිංහල බසින් සම්පූර්ණ ව

සමාන ව සහ අසංක්ෂිප්ත ව

පරිවර්තනය කොට

මෙලෙස ඉදිරිපත් කරනුයේ

පරිවර්තන සඳහා

රාජ්‍ය සම්මානලාභී

පරිවර්තිකාවක විසිනි.

Details
ISBN
9789553136640
පිටු ගණන (Pages)
439
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වයලීටා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.