සුළං රැල්ලේ හමා එන්නේ මගේ නාමය වේ
About this book
"මං තාත්තා එනකල් ඉන්න ඕනේ. තාත්තා කවදාද එන්නේ? එයා කොහෙද?”
"මං දන්නෙ නෑ සැමුවෙල්, සැමුවෙල්, ඔයා දැන් ඉලන්දාරියෙන්නේ. තාත්තා මෙහෙ නැති හින්දා අම්මාට දැන් ප්‍රශ්න ගොඩක් තියනවා, ඔයා අම්මාට උදව් කරන්න ඕනේ. ඔයා අනිත් ළමයි එක්ක මේ ගමන යන්න සතුටු බව අම්මාට පෙන්නන්න.”
"ඒත් මට සතුටු නෑ කර්නල්තුමනි. මට බයයි...”
"අපි හැමෝටම බය හිතෙන වෙලාවල් තියනවා සැමුවෙල්. බොහොම නිර්භීත මිනිස්සුන්ටත් බය හිතෙනවා, ඒත් ඒගොල්ලෝ ඒ බයට මුහුණ දීලා තමන්ගේ රාජකාරිය කරනවා.”
"ඔයාටත් බය හිතිලා තියනවාද?”
Details
ISBN
9789553133229
පිටු ගණන (Pages)
349
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review