අහස සඳ ලෙද
About this book
කුළුඳුලේ හිත බැඳි ආදරේ
පෙර නොවූ අරුමෙකි ජීවිතේ
නුඹ සොයා පියඹනා සිත මගේ
නවතනු බැහැ ඉතින් සොඳුරියේ
නන් වණින් පියා සලා සමනලුන් තොසේ
බැලූ බැලූ අතේ පිපී කුසුම් සිනා සැලේ
කුරුළු තුඩග නිබද මියුරු ගී කතා ඇසේ
දුටිද නන් සොබා වැනුම් මෙ නුඹ නමින් මැවේ
නෙත් අගින් බලා මිහිරි සිනහ පා මුවේ
තෙලිතුඩින් මවා සිහින පණ පොවන රඟේ
රන් රුවින් දිලෙන තරු මට කුමටදෝ ළඳේ
ගගන එකලු කළ සඳමිණ නුඹ සදා මගේ
- ගගන-
Details
ISBN
9786249376809
පිටු ගණන (Pages)
312
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review