කින්නර අරණ
About this book
දෙව්මිණි සිය වතට වැටෙනා පිණි පොද මිහිර විඳගනිමින් රැඟුවාය. දිව්‍යමය ස්වභාවයක් උසුලන එම පරිසරය තුළ, ඔහුගේ ඇඟිලි තුඩින් සිතුවමට නැගි කිදුරු කතාව සිහි කර ගනිමින්, ඇය නොනැවතී පිණි වැස්සේ නැහැවුණාය. සිය නෙත සේ ම සිත පමණක් නොව ආත්මය ද මෙම අසහාය පුරුෂයා වෙත නතර වී ඇති බව, ඔහු හා සදහටම බැඳී ඇති බව, එය සංසාරික බැඳීමක් ම බව ඇය හැඳින ගත්තාය. සසර ගමන කෙළවර වන තුරා අත්වැල් බැඳ යන ගමනක මෙම භවයේ හමුවීම සනිටුහන් කරනා මොහොත මෙය බව ඇය පසක් කර ගත්තාය.
Details
ISBN
9789553134981
පිටු ගණන (Pages)
244
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review