Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / විරූපා

විරූපා

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
විරූපා කෘතියෙන් දිගහැරෙන්නේ ස්ත්‍රීත්වයේ කොතග මිණ වන් පරමෝදර මාතෘත්වය මලින කරමින් එයට නිගරු වන චර්යාවකින් යුත් කෲර ගැහැනියකගේ ක්‍රියා කලාපයත්, එබඳු අමානුෂික මවකට දාව උපන් තිර අදිටනින් සහ නොපසුබස්නා දිරියෙන් කටයුතු කර සමාජයේ මුදුන් පෙත්තට නැඟ ගත් දිරිය දියණියක් අතීතය දෙසට හැරී බලමින් පවසන තම අනුවේදනීය ජීවිත කතාවත් ය. ඇදහිය නොහැකි මනඃකල්පිත ප්‍රබන්ධයක් ලෙස හැඟී ගිය ද එය අප වසන මිනිස් සමාජය තුළම සැඟවුණු ඇතැම් ජුගුප්සාජනක පැතිකඩවල් නිරුවත් කර දක්වන්නා වූ හද සසල කරවන සත්‍ය කතා පුවතකි.
ISBN
9786242040097
පිටු ගණන (Pages)
463
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: විරූපා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.