Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / වියරු ඝාතකයා

වියරු ඝාතකයා

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

I'll burry my dead

ලෝකයේ ඉහළම පෙළේ ධනවතෙකුගේ බිරිය වන හෙල්ගා රොල්ෆ් ඔවුන්ගේ ව්‍යාපාර කොටස් පාලනය සඳහා බාර දුන් කළමනාකරණ ආයතනයේ ප්‍රබලයකු ඔවුන්ගෙන් විශාල මුදලක් වංචාකිරීමෙන් පසුව ඇතිවූ සිද්ධි දාමයක් මුල් කරගෙන මෙහි කතාව ගොඩනැගෙයි. වංචාව වසන් කිරීම සඳහා හෙල්ගා උගුලකට හසුකර ගැනීමට හා අමෙරිකානු තරුණයකු සමග ඇය සිටින ඡායාරූපයක් පෙන්වා ඇයගෙන් විශාල කම්පම් මුදලක් ලබා ගැනීමට අදාල වංචනිකයා කටයුතු යොදයි. හෙල්ගාගේ උපක්‍රමශීලී ක්‍රියාමාර්ග නිසා ඔහුගේ සියලුම යටිකූට්ටු වැඩ අනපේක්ෂිත ලෙස විනාශ වෙන අන්දම මෙහි පැහැදිලි කර ඇත.

කිසිම සිදුවීමක් රහස් ලෙස සඟවා නොතිබිය හැකි බව හා ඉතා හිතවත් යයි සිතෙන අය ගැන පවා විශ්වාසයක් තැබීම අපහසු බව මෙම කතාවෙන් පැහැදිලි වෙයි.

ISBN
9786245519897
පිටු ගණන (Pages)
328
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වියරු ඝාතකයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.