volkswagen ප්‍රශ්න සහ උත්තර
About this book
මේ තියෙන්නේ ක්ලැසික් ෆොස්වැගන් එක්ක අවුරුදු අටකට වැඩි කාලයක් ගත කරලා. ඒවා හතර පස් පාරක් පේන්ට් කරලා,
එන්ජින් පළු කරලා මුල ඉඳන් හදලා ඉලෙක්ට්‍රිකල් වැඩ මුල ඉඳන් අගට කරවලා, තව දාහක් දේල් වලට කරගහලා
විඳපු අත්දැකීම් වලින් තෝරාගත්තු අත්දැකීම් පෙළක්.
නිකං ලියන්නන් වාලේ ලියනවා වෙනුවට, මේක කාටත් කියවන්න ආසා හිතෙන විදිහට ලියන්නයි කර්තෘට අවශ්‍ය වුණේ.
මේ ජාතියේ පොතක් ශ්‍රී ලංකාවේ මීට කලින් පළවෙලා නැහැ.
මේක Buyers Guide එකක් නෙමෙයි. හැබැයි ඔයා ෆෝක්ස්වැගන් බීට්ල් ගන්න හිතාගෙන ඉන්නවා නං ,
පිටරට වල ලියවුණු Buyers Guides වලට වඩා මේක ඔයාට වැදගත් වේවි.. ඒ වගේම දැනට බීට්ල් පාවිච්චි කරන අයටත් මේක
ගොඩක් ප්‍රයෝජනවත්. ඊට අමතරව, ක්ලැසික් කාර් පිස්සුව කියන්නේ කොයි වගේ
දෙයක්ද කියලා තේරුම් ගන්න කැමති අයත් මේක කියවනවා නම් අපි කැමතියි.
මේක කාර් පිස්සුව' බ්ලොග් එකේ සහ කාර් පිස්සුව' ෆේස්බුක් පේජ් එකේ ඇඩිමින්ගේ වැඩක්...
Details
ISBN
9789553538000
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Frequently bought together
This book
volkswagen ප්‍රශ්න සහ උත්තර
රු. 280.00
රු. 350.00
වයර් පොටක සෞන්දර්ය
රු. 760.00
රු. 950.00
ඇල්බට්වරුද මනුෂ්යයෝය
රු. 1,560.00
රු. 1,950.00
3 books selected
රු. 2,600.00
රු. 3,250.00
Save රු. 650.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review