Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / වඳුරා, කිඹුලා, කිඹුලී සහ මා ඔය
About this book

Many weak points in human behaviour are presented with pleasing humour. I appreciate Shakuntalya's talents in presenting the traditional story with more commentaries to suit the young generation. Also I am proud about and indebted to Priyanvada, the young English teacher from Sabaragamuwa, who gave a tasty translation to her sister's work for the benefit of students who study English.

A.K.D. Piyadasa
Retired Deputy Director of Education

මිනිස් සන්තානය තුළ ඉපදෙන සාධු හා දුර්වල සිතිවිලි සත්ව චරිත මගින් ඉදිරිපත් කිරීම තුළින් පෙරදිග සාහිත්‍යකරුවා සමාජයට දී ඇති උපදේශය අතිශය වැදගත් ය. ළමා මනස හැඩගැස්වීමේ ලා ඉන් කෙරෙන මෙහෙය ඊටත් වඩා වැදගත් ය. මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල දැන්වීම් හා නාට්‍ය මගින් ඉදිරිපත් කෙරෙන කාමුක, මිනීමරු, අදෝනා සාහිත්‍යය හේතු කොට ගෙන නන්නත්තාරේ යන බාල පරපුර යහමග යැවීම සඳහා ඉහතකී උපදේශ සාහිත්‍යය වැඩි වැඩියෙන් අවශ්‍ය වන්නේය. එවන් යුගයක සංස්කෘත සාහිත්‍යයෙන් ගත් එක් කතාවකට අපේ රටේ පසුබිම යොදා, පෙරකී සෑම දුර්වල සිද්ධියක් උපහාසයෙන්ද, වන්දනීය සිද්ධියක් ගෞරවයෙන්ද ඉදිරිපත් කිරීමට ශාකුන්තල්‍යා සහ ප්‍රියංවදා සොයුරියන් දෙදෙනා ගෙන ඇති උත්සාහය අගය කළ යුතු වන්නේය.

පාලිත පෙරේරා
මාධ්‍යවේදී, හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්;
සිංහල සේවා අංශය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව.

ISBN
9558892343
පිටු ගණන (Pages)
63
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වඳුරා, කිඹුලා, කිඹුලී සහ මා ඔය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.