Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / වැස්ස සහ තවත් කෙටිකතා

වැස්ස සහ තවත් කෙටිකතා

About this book

ලෝ පතල ගත්කතුවර සමසෙට් මෝම් විසින් ලියන ලද විශිෂ්ට කෙටිකතා හතරක පරිවර්තන ඇතුළත් පොතක් ‍'වැස්ස සහ තවත් කෙටිකතා' නමින් නිකුත් වී ඇත. ඊට අඩංගු වන්නේ Rain, The Colonel's Lady, The Letter සහ Jane නම් කෙටිකතා. මෙහි එන ‍Rain කෙටිකතාව සැලකෙන්නේ සමසෙට් ‍මෝම් ගේ විශිෂ්ටතම කෙටිකතාවක් ලෙසයි. එය තුන්වරක්ම සිනමාවට නැගී තිබෙනවා. අනෙක් කෙටිකතා තුනද සමසෙට්‍ මෝම් ගේ හොඳම කෙටිකතා අතරට ගැනෙන ඒවා. 
මේ කෙටිකතා පරිවර්තනය කරන ලද්දේ Gone With the Wind සුළගේ ගිය දිවිය නමින් පරිවර්තනය කළ ජයන්ති සමරසේකර විසිනි.

ISBN
9789556563979
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වැස්ස සහ තවත් කෙටිකතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.