About this book
පිළිමයට පණ ඇවිත් දේවතාවියක් වගේ ලස්සන රාජකුමරියක් රන් ආභරණ පැළඳ ගෙන පහළට බැහැගෙන ආවා. හුස්ම ගන්නවත් බැරිව මේ වුණ දේට ගල් ගැහිලා, මගේ ළඟට එන ඇය දෙස මම බලන් හිටියේ පුදුමයෙන්. හොල්මනක් වත්ද? පන්දම් ආලෝකයට ඇය ඉතා සුන්දර කාන්තාවක් බව නම් පේනවා... මම හොඳ හුස්මක් අරන් බය ගතිය නැති කර ගෙන කතා කරන්න සූදානම් වුණා.
"ඔයා කවුද?"
"මම වල්ලි පුත"
"කවුද වල්ලි කියන්නේ?"
"වල්ලි අම්මා"
"වල්ලි අම්මා? මේ අපේ කතරගම දෙවියන්ගේ බිරිඳ..?"
Details
ISBN
978624631048
පිටු ගණන (Pages)
48
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review