වානේ පන්නරය ලැබූ හැටි II - කැනොල් ප්‍රකාශන Hard Bind
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
"මිනිසාට ජීවත් වීමට ලැබෙනුයේ එක් වරක් පමණකි. අරමුණක් නැතිව ජීවත් වීම නිසා කටුක වේදනාවන් ඇති නොවෙන සේ ද නීච හා නොවැදගත් අතීතයක් නිසා ලැජ්ජා වීමට සිදු නොවන සේ ද ඔහු ජීවත් විය යුතු ය. ඔහු මිය යන විට ඔහුට මෙසේ කීමට පුළුවන්කමක් තිබිය යුතු CS. මාගේ මුළුමහත් ජීවිතයත් මුළුමහත් ශක්තියත් ලෝකයේ අතිශයින්ම උදාර හා සුන්දර පරමාර්ථය උදෙසා, එනම් මානව සංහතියට විමුක්තිය ලබා දීමේ සටන උදෙසා කැප කරන ලදි. ජීවත් වීම සඳහා යුහුසුලු විය යුතුය. මන්දයත් හදිසි රෝගාබාධයක් නිසා නිසා හෝ ශෝකාන්විත අනතුරක් විසින් ජීවිතය කෙටි කළ හැකි බැවිනි.”
Details
ISBN
9786245937172
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review