වංකගිරියක ළමයි
About this book
මුහුදු වෙරළක දිග හැරෙන ළමා පාරාදීසයක වයස් පුරන දරුවන් තිදෙනකුගේ හා දැරියකගේ කථාව යි. වෙරළ තීරය, කලපුව, කඩොල්ගම, කඩොල් කැලේ, ටවුම, බලකොටුව යනාදිය මුල් කොට ගත් ළමා ජවනිකා රසබර හා දුක්බර යොවුන් නවකථාවක් ලෙස දිග හැරෙයි. ළමා ලෝකයේ සුකුමාරත්වය වැඩිහිටි ලෝකයේ විපත්තීන්ට මුහුණ දෙන අතරේ මිත්‍රත්වය රැක ගන්නට අපහසු අභියෝගයක් බවට පත් වේ. ඉතිරි වුණු මිතුරෝ උපන් දේශයෙහි අහිමි වී ගිය පාරාදීසය අන් දේශයක සොයා සංක්‍රමණික යාත්‍රාවකට රහසේ ගොඩ වෙති.
Details
ISBN
9786240020800
පිටු ගණන (Pages)
128
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review