මහජන ෆාමසිය
About this book
ආර්ථිකය, දේශපාලනය හා හා ආධ්‍යාත්මය යන ක්ෂේත්‍රයන්ගේ චිරන්තන සීමා බොඳ කරන ආකාරයේ ව්‍යසනයෙහි, ව්‍යාධියෙහි හා වේදනාවෙහි ගැලුණු සමාජයක් කරා ප්‍රවිෂ්ට වන කෙටිකතා මාලාවකි. විඳවීම විවාහය කර ගත් සින්ඩරෙල්ලාවකි. කනප්පුවක අහසට නැඟී බිහිසුණු නායයාමකින් ගැලවෙන්නෙකි. මැලේරියාවෙන් පීඩිතව බෙහෙත් වළකින් හා චූදිත ගොඩවෙදෙකුගෙන් ප්‍රතිකාර ගන්නා ඈත ප්‍රත්‍යන්තයක පරිපාලකයෙකි. යටිතල ඌනතා නිසා සොබා දහමේ දඩබ්බරකමට යට වූ කොළඹකි. බිත්තර වලින් ගන්නා අල්ලසකි. පීඩකයකු බවට පත් වූ පීඩිත බුද්ධිමතියෙකි. ශාස්ත්‍රාලය හා රාජ්‍යය අතර බුද්ධිමය මහඇදුරු දීගයකි. දඬුවම් මාරුවකට ලක්ව වන්නි හත්පත්තුවක ලන්සි බිරියක සමඟ දඬුවම් ලබන වාමාංශික ගුරුභවතෙකි. මහා ආඛ්‍යාන මඟින් නොසෙවුනා පිරිසකි. න්‍යාය සහ සිනමාව අතර නොපෑහෙන දීගයකි. උපන්දින ඔස්සේ අතීතය අවදිකරන මහලු ආර්යාවකි. තවත් අය මෙහි වෙත්.
Details
ISBN
9786240025232
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review