Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වරලස

වරලස

About this book

කාන්තාවන් තිදෙනෙක්

රටවල් තුනක්

එක් අමතක නොවන චාරිකාවක්

සමිතා ඉන්දියානු ජාතික අඩු කුලේ (Untouchable) කාන්තාවකි. සිය එකම දියණියට අධ්‍යාපනය ලබාදීමට සැදී පැහැදී සිටින සමිතා ඒ අරමුණ උදෙසා ඕනෑම දෙයක් කරන්නට සූදානමින් සිටින්නීය.

සිසිලියේ ජීවත්වන ජුයූලියා ඇගේ පියාගේ වැඩපොළේ වැඩ කරයි. පාලෙමෝ නගරයේ එවැනි එකම වැඩපොළ ජුයූලියාගේ පියාගේ වැඩපොළයි. ඇගේ පියා යතුරුපැදි අනතුරකින් මරණයට පත්වීමත් සමඟ ඇගේ පවුලේ අනාගතය අභියෝගයකට ලක්වෙයි.

දරුවන් තිදෙනෙකුගේ මවක් වූ කැනේඩියානු ජාතික කාන්තාවක් වන සාරා විවාහ දෙකකින් දික්කසාද වී සිටියි. දක්‍ෂ එමෙන්ම ප්‍රසිද්ධ නීතීඥවරියක් වූ ඇය රැකියාව කරන ආයතනයේ උසස්වීමක් බලාපොරොත්තුවෙන් දිවා රෑ නොබලා ඉතා උනන්දුවෙන් වැඩ කරමින් සිටින්නීය. ඇගේ එක් පියයුරක පිළිකාවක් ඇති බව දැනගන්නට ලැබෙයි.

‘වරලස’ යනු දේශසීමා හරහා - භාෂා හරහා සහ සංස්කෘතීන් හරහා අපව සම්බන්ධ කරන මනුෂ්‍යත්වය පිළිබඳ විචිත්‍රවත් කතාවකි.

ISBN
9786242042244
පිටු ගණන (Pages)
158
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වරලස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.