Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වර්ණාවලි

වර්ණාවලි

About this book
මට දැන් ටික දවසක ඉඳන් ....භාවනා කරන වෙලාවට.....මොකක්දෝ ආලෝක කදම්භයක් පේනවා සුභාෂ්....තරින්දිගේ හඬ පවා අමුතු වී ඇතැයි සුභාෂ්ට දැනිණ. ඔහුගේ හදවතේ ගැස්ම පවා වේගවත් වුයේ ඔහුටත් නොදැනීමය. නිකම්...වර්ණාවලියක් වගේ සුභාෂ්...! තරින්දි කීවේ සෙමින් දෑස විවෘත කරමිනි. සුභාෂ්ගේ හද ගැස්ම පෙරටත් වඩා වේගවත් විය. තම සැමියා බියපත් වී ඇති වග තරින්දි ඉවෙන් මෙන් හඳුනා ගත්තාය. බය වෙන්න එපා සුභාෂ්.....මේක බය හිතෙන කතාවක් නෙවෙයි....තරින්දි සුභාෂ්ගේ පිටත්ල මෘදු ලෙස පිරිමදිමින් කීවාය. ඒ වර්ණාවලිය.....ඒ ආලෝකය....මට කිව්වා සුභාෂ්....නේපාලයේ උතුරු කෙළවරේ පුංචි ගමක තියෙන භාවනායෝගීන් ඉන්න ආරණ්‍යයක් ගැන....අපි දෙන්නට එතෙන්ට ගිහිල්ලා...මාස නවයක් භාවනානුයෝගීව ජීවත් වෙන්න කිව්වා....මේ හැමදේම අතෑරලා ගිහින්....
ISBN
9789550929436
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වර්ණාවලි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.