Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / වස විසෙන් තොරව ආහාර ගනිමු

වස විසෙන් තොරව ආහාර ගනිමු

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
About this book
වස විසෙන් තොරව ආහාර ගනිමු ආහාර මූලික මිනිස් අවශ්‍යතාවයකි. එම නිසාම ජීවත්වීම සඳහා අපට දෛනිකව ආහාර වේල් දෙක තුනක් ලබාගත යුතුව ඇත. එසේ ලබාගනු ලබන ආහාර අපගේ ශාරීරික හා මානසික අවශ්‍යතා ඉටුකළ හැකි ද්‍රව්‍යයන්ගෙන් යුතුවීම අත්‍යවශ්‍ය වේ. එසේම ආහාරවල පෝෂණීය හා ඖෂධීය ගුණාංගයන් මෙන්ම ආහාරවල සුරක්ෂිතතාවය කෙරෙහිද අපගේ ඉහළම අවධානය යොමු විය යුතු කාලයක් මේ වන විට උදාවී තිබේ. ඒ සඳහා බලපානු ලබන හේතු කීපයක් මෙම කෘතිය තුළට ඇතුළත්ව ඇත්තේ පාඨක ඔබගේ සුවසෙත රැකදීම වෙනුවෙනි. එපමණම නොව පොදුවේ ස්වයංපෝෂිත හා සමෘද්ධිමත් රටක් හා ජාතියක් යළිත් බිහිකර ගැනීමේ උදාර හැඟීමක් අප සැම තුළ අවංකව තිබිය යුතු බවත්, ඒ අනුවම ක්‍රියාත්මක විය යුතු බවත් මෙහිදී තවදුරටත් අවධාරණය කෙරේ. එනමුත් මෙහි සඳහන් කරුණු අනුව ක්‍රියාත්මක වීම හෝ නොවීම ඔබ සතුව පවතින කාර්යයකි. එමගින් ඔබට ලැබෙන හෝ නොලැබෙන දෑ තීරණය වනු ඇත. ආරෝග්‍යා පරමා ලාභා…!
ISBN
9786240011488
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. Superb
    Fantastic
    Sube ·
Write a review
Write a review

You're reviewing: වස විසෙන් තොරව ආහාර ගනිමු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.