වෙස්ටවේ මහත්මිය ගේ මරණය
About this book
ඔබ අගතා ක්‍රිස්ටි ගේ රසිකයකු නම්, රූත් වෙයාර් විසින් ලියන ලද, සිත කුතුහලයෙන් පුරවා, බියට පත් කරන මේ විශිෂ්ට නවකතාව ආදරයෙන් වැලඳගනු ඇත. (HEAT)
මිනීමැරුම් අභිරහසක් ගැන ද කියැවෙන, ගුප්ත බව සහ ත්‍රාසය පිරුණු 'වෙස්ටවේ මහත්මියගේ මරණය' රූත් වෙයාර්ගේ හොඳම නව කතාවයි. (AJ FINN)
අත්‍යන්තයෙන් ම විශ්වාස කළ හැකි චරිත වලින් පිරි, විශිෂ්ට ලෙස කියන ලද ත්‍රාස නවකතාවකි. (LISA JEWELL)
කියවා අවසන් වන තුරු බිම තැබිය නොහැකි පොතකි.(REESE WITHERSPOON)
රසවත් ලෙස ගුප්ත සහ බියකරු අභිරහස්වලින් ල පිරුණු නවකතාවකි.(SUNDAY MIRROR)
වර්තමානයේ අපට සිටින හොඳ ම ත්‍රාස නවකතාකාරිය අතින් ලියැවුණු ගුප්ත කතාන්දරයකි.(INDEPENDENT)
Details
ISBN
9786245173204
පිටු ගණන (Pages)
501
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review