Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / දේශපාලන / Who is Lasantha? රාජ්‍ය අපරාධකාරීත්වයේ අක්මුල් සොයා...

Who is Lasantha? රාජ්‍ය අපරාධකාරීත්වයේ අක්මුල් සොයා...

About this book

ගෝඨාභය රාජපක්ෂ : කවුද ලසන්ත වික්‍රමතුංග? එයා නිකම්ම තවත්... මිනී මැරුම් හැමතැනම වෙනවා, ලෝකෙ හැම තැනම මිනීමරනවා. ඔයා මොකද ලසන්ත ගැන අහන්නෙ? කවුද ලසන්ත කියන්නෙ? එයා ටැබ්ලොයිඩ් එකකට ලියපු කෙනෙක් විතරයි. කවුද එයා?

(ප්‍රශ්නයක් / එහෙත් බාධා කිරීම්) ඔයා මොකටද එයා ගැන ඔච්චර අහන්නෙ? මොකද එයා ගැන මිනිස්සු ඔච්චර කරදර වෙන්නෙ? එල්ටීටීඊ එකෙන් මිනිස්සු හුඟක් මැරුවා. ඔයා මොකද ඒ අය ගැන අහන්නෙ නැත්තෙ? කවුද ලසන්ත කියන්නෙ? කියන්න බලන්න, මොකද්ද එයාගෙ තියෙන වැදගත්කම.

GR-Who is Lasantha Wickrematunge? He is just another... There are so many murders in everywhere, in whole world there are murders. Why are you asking about Lasantha? Who is Lasantha? He is somebody

who was writing to tabloid. Who is he?

(Questions, but interruptions)

GR-Why are you concerned about him? Why people are worried about one man? LTTE killed so many people. Why are you not asking about them? Who is Lasantha? Tell me, what's important of him?

බී බී සී ආයතනයේ මාධ්‍යවේදී ක්‍රිස් මොරිස් විසින් ගෝඨාභය රාජපක්ෂ සමඟ කරන ලද සුප්‍රකට සංවාදයෙන් උපුටාගන්නා ලදී.

ISBN
9786246091033
පිටු ගණන (Pages)
525
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: Who is Lasantha? රාජ්‍ය අපරාධකාරීත්වයේ අක්මුල් සොයා...

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.