Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / විචිත්‍ර ප්‍රභාස්වර

විචිත්‍ර ප්‍රභාස්වර

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book
විචිත්‍ර ප්‍රභාස්වර සරල බසින් හා නිර්මාණශීලීව රචිත මෙම කෘතිය, යන්න හිතෙන තැනක් විලස දහම් පාසල හඳුන්වා දී ඇත. දහම් පාසල් සේවාවෙහි වටිනාකම මනාවට විස්තර කරයි. ඉටුවන සේවා ව සංවාදාත්මක ස්වරූපයෙන් විග්‍රහ කරයි. දහම් පාසලක සිදුවන සේවාවන් වෙන් වෙන් ව විස්තර කර දීම හරි ම අපූරු ය. නිවාසාන්තර තරඟ, ශීල සංවිධාන, ශ්‍රමදාන කටයුතු මෙන් ම පන්සල මුල් කර ගත් කඨින පුණ්‍යෝත්සවය පිළිබඳ සමාජය දැනුවත් කර ඇත. සංවාද ස්වරූපය මෙන් ම සාකච්ඡා මාර්ගය ද උපයෝගී කර ගෙන දහම් පාසල් සේවාව විග්‍රහ කිරීම හරිම රසවත් ය. දහම් පාසල් සේවාව විග්‍රහ කිරීම හරිම රසවත් ය. දහම් පාසලට වඩා බාහිර උපකාර පංති සහභාගීත්වය ආධ්‍යාත්මික පිරිහීමකට භාජනය විය හැකි බව රචකයා ව්‍යංගයෙන් පෙන්නුම් කරයි. දහම් පාසල් සේවයෙහි වටිනාකම ඉස්මතු වන සේ මෙවැනි කෘතියක් රචනා කිරීමට රචකයා පෙළඹී ම අපගේ ගෞරවය හිමි විය යුතුය. ශාස්ත්‍රවේදී පූජ්‍ය වල්හපුතැන්නේ නන්ද සුමන ස්ථවිර විහාරාධිපති පිංවත්ත පුරාණ විහාරය - දෙහිවල කොළඹ ආනන්ද විධ්‍යාලයෙහි විශ්‍රාමික ධර්මාචාර්ය
ISBN
9786249528727
පිටු ගණන (Pages)
92
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: විචිත්‍ර ප්‍රභාස්වර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.