විකල් හෝරාව
About this book
එක්තරා ඔක්තෝබර මාසයක දින කිහිපයක් ඇතුළත, ලතින් ඇමෙරිකාවේ, නම නොදන්නා කුඩා ප්‍රාදේශීය නගරයක කිසිවෙක් නිර්නාමික කැලෑ පත්තර අලවන්නට පටන් ගනියි. එහි ප්‍රතිඵලයක් ලෙස ඒ කුඩා නගරයේ සාමාන්‍ය ජන ජීවිතය භාජනය වන්නේ යළි යථා තත්ත්වයට පත් කළ නොහැකි සුවිසල් වෙනසකටය. ලොව ශ්‍රේෂ්ඨතම නවකතාකරුවකු වූ නොබෙල් සාහිත්‍ය ත්‍යාගලාභී ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස්ගේ 'විකල් හෝරාව' නවකතාව සාකච්ඡාවට බඳුන් කරන්නේ ලතින් ඇමෙරිකාවට පමණක් සීමා වූ හෝ එක්තරා සුවිශේෂී කාල වකවානුවකට පමණක් සීමා වූ හෝ තත්ත්වයක් ගැන නොවේ. පාදඩ, නිහීන දේශපාලනයේ අනිවාර්ය ප්‍රතිඵල වූ සැකය, බිය, දූෂණය සහ භීෂණය ගැන සර්වදේශික, සර්වකාලීන මෙන්ම ජීවමාන උදාහරණ විකල් හෝරාව ් අපට සපයයි.
පරිවර්තනය:නිලූක කදුරුගමුව
Details
ISBN
9786245087020
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review