Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / විල් තෙර නිවහන
About this book

අත්හැර දැමූ නිවෙසක්.....

1933 ජූනි මස, දහසය හැවිරිදි ඇලිස් ඇඩවේන් ඇගේ පවුලේ ගම්බද නිවහන, ලොඇනත්හි පැවැත්වීමට යන මධ්‍යම ගිම්හාන සෑඳෑ සාදයට සූදානම් වෙයි. නමුදු, මැදියම් රැය එළඹී, ගිනි කෙළි රාත්‍රී අහස ආලෝකවත් කරන වේලාවේ, එඩ්වෙන් පවුලට ඉතාමත් වටිනා යමක් අහඅමි වෙයි. එම අහිමිවීමේ වේදනාව කොතරම්ද යත් ඔවුහු සදහටම ලොඇනන් හැර යති. 

අතුරුදහන් වූ දරුවෙක්....

එයින් අවුරුදු හැත්තෑවක් ගතව ගිය පසු, සිතට විශේෂයෙන්ම වදදෙන අපරාධ පරීක්‍ෂණයකට පසු, අපරාධ පරීක්‍ෂක සේඩි ස්පැරෝ කෝන්වෝල්හි පිහිටි ඇගේ ආදරණීය සීයාගේ නිවස්නට යයි. එහි ගිය පසු අහම්බයකින් ඇය අත්හැර දැමූ නිවෙසක් සොයා ගනියි. කිසිම ලකුණක් ඉතිරි නොකර අතුරුදහන් වූ කුඩා පිරිමි දරුවකු ගැන ඇයට දැනගන්න ලැබෙයි. 

නොවිසඳුණු අබිරහසක්......

මේ අතරතුර, දැන් වයසක කාන්තාවක් වෙන බියජනක ඇලිස් එඩවේන් ඇගේ මනහර හැම්ප්ස්ටඩ් නිවහනේ ඇය රචනා කරන, විශාල වශයෙන් විකිණෙන රහස් පරීක්‍ෂක නවකතා මෙන් පිලිවෙලට සැලසුම් කළ ජීවිතයක් ගත කරයි. තරුණ පොලිස් පරීක්‍ෂකවරියක්, ඇලිස් ඇගේ මුළු දිවිය පුරාවටම මඟ හැරීමට උත්සහ කළ සංකීර්ණ රහස් ජාලාවට නැවතත් පණ දීමට උත්සහ කරමින්, ඇගේ පවුලේ අතීතය ගැන ප්‍රශ්න කිරීම අරඹන තුරුම ඇලිස් එසේ ජීවත් වෙයි... 

ISBN
9786245519514
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: විල් තෙර නිවහන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.