විලට අහිමි මල්
About this book
"මට කණගාටුයි ළමයා මේ පාසලේ විනය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ මගේ පාසලේ විනය නීකි කඩන්න කිසිම කෙනෙකුට ඉඩක් නෑ තවත් වාද විවාද කරන්න
අස්වීම් සහතිකය අරගෙන ගෙදර යන්න පුළුවන්."
-මුතුලතා විජේතුංග-
"පිරිමි ළමයෙක් ගෑනු ළමයෙකුට ලියුමක් දෙන එක අහස පොළොව නුහුලන අපරාධයක්ද? අති විශේෂ වෙන්න එපා මුතුලතා. ඉස්සර මම ඔහේට ලියුම් දීලා නැද්ද? ඔහේ මට
ලියුම් දීලා නැද්ද?"
-ඩොනල්ඩ් විජේතුංග-
"විනාඩි විස්සකට විතර කලින් ආවනම් ඩොක්ටර් හමුවෙන්න තිබුණා. අනූ දැක්කද? ඩොක්ටර් මට පුංචි තෑග්ගකුත් දීලා ගියේ."
-පාරින්ද්‍යා-
"මම විහිළු කරනවා නෙමෙයි. මම පාරින්ද්‍යාව මැරී කරන්න කැමතියි. මට උත්තරයක් ඕන පාරින්ද්‍යා. ඔය ඇස්වල තියෙන්නේ මට ඕන උත්තරේ."
- වෛද්‍ය ප්‍රභාෂ්වරන්-
"අපි වුණත් අවි අරගෙන ඉන්නෙ කැමැත්තෙන් නෙමෙයි. මනුස්සයෙකුට එරෙහිව තවත් මනුස්සයෙක් අවියක් පාවිච්චි කරන එක හරිම දුක්බර දෙයක්."
-හිරාන්-
"අපේ අම්මා ගෙදරදීත් රඟපාන්නෙ විදුහල්පතිනිගෙ භූමිකාව. දරුවෙකුට ඕන අම්මා කෙනෙක් මිසක් ප්‍රින්ස්පල් කෙනෙක් නෙමෙයි කියලා ප්‍රබෝධට හිතෙන්නෙ නැද්ද?"
- කවින්ධ්‍යා-
"මැඩම්ගෙ විනය නීති උල්ලංඝනය කළ වැරදිකාර සිසුවිය.... අන්න ඒ අසරණ ළමයා දැන් පෙට්ටියක නිදි. වැරදිකාරයා කවුද මැඩම්? ඒ ළමයාද? නැත්නම් සිදත් විජේතුංග
කියන මේ මමද?"
Details
ISBN
9786249512764
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review