Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / විලියම්ගේ උපන්දිනය සහ වෙනත් කතා

විලියම්ගේ උපන්දිනය සහ වෙනත් කතා

About this book
සුරතලේට ඇති කරන කුරුමිණියෙක් විලියම්ගේ සාක්කුවේ තිබු පෙට්ටියක සිටියේය. අහම්බෙන් මෙන් පෙට්ටිය ඇරී කුරුමිණියා එළියට පැන ගත්තේය. විලියම් ඌ සෙවීමට ලෝමා මිස්ගේ ජම්පරය පවා පරීක්ෂා කළේය. ඇයගේ කණ්ණාඩියද බිමට වැටුණි. ඇය විලියම්ව පෙරළාගෙන කාමරයෙන් එළියට දිව්වාය. විලියම් කුරුමිණියා අල්ලා ගෙන ප්‍රවේශමෙන් පරීක්ෂා කළේය. එයා ඌව අල්ලල විසිකරාම ඌට රිදෙන්න ඇති ඔහු තදින් කීය. එයා මීට වඩා ප්‍රවේශමෙන් වැඩ කරන්න එපායැ.
ISBN
9789553310439
පිටු ගණන (Pages)
79
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: විලියම්ගේ උපන්දිනය සහ වෙනත් කතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.