විනෝදය හා ක්‍රීඩාවලින් පිරි මැලෝරි ටවර්ස්
About this book
'මගේ අදහස නම් පරිපූර්ණත්වයට පත් වන තුරුමත් ඉන් පසුවත් පුහුණුව අත් නොහැරිය යුතු බව ය.'
මේ මැලෝරි ටවර්ස් දැරියන් තරගවලට අවතීර්ණ වන කාලවකවානුවයි. ඔවුන්ගේ ඒකායන අරමුණ වී ඇත්තේ සංගීත ත්‍යාගය මෙන්ම ටෙනිස් ශූරතාව ද විදුහල සතුකර ගැනීම ය. ඒ වෙනුවෙන් ක්‍රීඩා නායිකා ජූන් මෙන්ම, වාද්‍ය වෘන්දය මෙහෙය වන මිලිසන්ට් ද ඕනෑම කැපකිරීමකට සූදානම්ය. ඒ අතර දැරියන්ගේ සිතට වේදනාවක් ගෙන දෙන කාරණයක් වූයේ තමන් සතු යම් යම් දෑ අතුරුදන් වීමයි.
Details
ISBN
9786245713431
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review