විශ්ව කෙටිකතා
රහස් නො රකින හදවතක් - එඩ්ගා ඇලන් පෝ
මාලය - ගී ද මෝපසාන්ට්
දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී - ඉවාන් තුර්ගනිෆ්
සුරතලිය - ඇන්ටන් චෙකොෆ්
උද්‍යාන සාදය - කැතරින් මෑන්ස්ෆීල්ඩ්
වන වදුලක - රයනෝසුකේ අකුතගාව
මිනීමරුවෝ - අර්නස්ට් හෙමිංවේ
පවුර - ෂොන් පෝල් සාත්‍ර
රයිනෝසිරසෝ - යුජීන් අයනෙස්කෝ
මොන්ටියෙල් ගේ මරණය - ගේබ්‍රියල් ගාර්ෂියා මාර්කේස්
නූතන කෙටිකතා කලාවේ පිතෘ ලෙස සැලකෙන එඩ්ගා ඇලන් පෝ (1809-1849) ගේ සිට වර්තමානය තෙක් බිහි වූ ඉහත නම් සඳහන් ලෝකයේ විශිෂ්ටතම කෙටිකතා කරුවන්ගේ කතා දහයක් කියවීමේ, රසවිඳීමේ හා අධ්‍යයනය කිරීමේ අවස්ථාව මෙම ග්‍රන්ථයෙන් පාඨකයාට ඉඩ සැලසේ.
මුල් කෘතියට භක්තිවන්ත ව, නිවැරදි ව, අඩුකිරීමකින් හෝ එකතුකිරීමකින් තොර ව මුල් කෘතිවල රස විඳීමට ඉඩ සැලසෙන සේ මෙම කෘති සියල්ල පරිවර්තනය කොට ඇත්තේ රාජ්‍ය සම්මානලාභී ලේඛක රංජිත් ධර්මකීර්ති ය.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.