Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / යක් දෙස්සි

යක් දෙස්සි

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

ඇතැම් රහස් මියයන්නේ නැත
ඒවා බලා සිටී!

ජීවිතය හදිසියේම කඩා වැටී, රැකියාවත් නවාතැනත් දෙකම එකවර අහිමි වූ මොහොතක, ජූලියා බාර්ලෝට ඉතිරි වූයේ එකම එක ගැලවුම් මාවතක් පමණි. ඒ, මැසචුසෙටිස් හි හුදෙකලා ගම්බද ප්‍රදේශයක පිහිටි, දහහත්වැනි සියවස දක්වා අතීතයකට දිවෙන තම පරම්පරාගත උරුමයක් වූ පැරණි පෙම්බර්ටන් මන්දිරයයි. ඇය එහි යන්නේ සිය වියපත් මිත්තණියට රැකවරණය දීමේ අරමුණින් බව බාහිර ලෝකයට පෙන්වුවත්, ඇගේ යටි අරමුණ වන්නේ මන්දිරයේ දැවැන්ත බිත්ති අතරට වී මුළු ලෝකයෙන්ම සැඟවී සිටීමය.

නමුත් නොසිතූ අයුරින් පෙම්බර්ටන් මන්දිරය ඇයගේ මනස වියවුල් කිරීමට පටන්ගනී.

සෑම දිනකම අලුයම 3:41ට එහි ඇති පෞරාණික ඔරලෝසුව නතරවෙයි. කිසිදු හේතුවක් නොමැතිව විදුලිපහන් නිවී දැල්වෙයි. සියල්ලටම වඩා භයානක කරුණ නම්, ජූලියාගේ නිදන කාමරයේ දොරටුවට පිටතින් ඇසෙන උදව් ඉල්ලා හඬාවැටෙන ඒ අදෘශ්‍යමාන කටහඬයි.

නිවසේ ඉතිහාසය හාරා අවුස්සන ජූලියාට, 1692 වසරේදී මායාකර්ම චෝදනා මත මරණ දණ්ඩනයට නියම වූ කාන්තාවකගේ අතීත කතාවක් සොයාගැනීමට හැකිවෙයි. පෙම්බර්ටන් හි අඳුරු අතීතය තවමත් සමුගෙන නොමැති බව ඇයට වැටහෙන්නේ එවිටය. දශක ගණනාවක් තිස්සේ සැඟවී තිබූ පවුලේ රහස් එකිනෙක එළිවෙද්දී, ජූලියාට මුහුණදීමට සිදුවන්නේ අතිශය භයානක සත්‍යයකටය!

ISBN
9786244994084
පිටු ගණන (Pages)
430
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
යක් දෙස්සි
This book යක් දෙස්සි Freida McFadden
රු. 2,160.00 රු. 2,400.00
හවුස්මේඩ් Tharushi Niranga jayasinghe
රු. 1,980.00 රු. 2,200.00
හවුස්මේඩ් Tharushi Niranga jayasinghe
රු. 1,665.00 රු. 1,850.00
3 books selected
රු. 5,805.00 රු. 6,450.00
Save රු. 645.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: යක් දෙස්සි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.