යක්ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තොරතුරු
About this book
යක්ෂ ගෝත්‍රය විනාශ වුව ද ඔවුන් අනාගත දේශවාසීන්ට උරුම කළ දේ අතිමහත් ය. 'රක්ඛ විද්‍රාසනා' නම් වාරි ක්‍රමය ඔවුන්ගෙන් ලැබූ වාරි විද්‍යාවකි. එය අනුගමනය කළ ධාතුසේන රජතුමා ලොව එකම උස්සාන වාරිමාර්ගය වූ ජය ඟඟ බිහි කළේ ය. ආර්යයන්ගේ පැමිණීම හේතුවෙන් යක්ෂ ග්‍රෝතික ශිෂ්ටාචාරය යටපත් කර ඔවුන්ගේ ශිෂ්ටාචාරයක් ගොඩ නැගීම ද, සතුරු ආක්‍රමණ හේතුවෙන් ද මෙම ගොත්‍රිකයන්ගේ බිඳ වැටීම සිදු විය.
ශ්‍රේෂ්ඨ පරපුරක පෞඩත්වයක් ඉතිහාසයට එක් කළ යක්ෂ ගෝත්‍රයේ අවසාන පුරුක වු රවිශෛලාශ වංශය ද දේශයට අහිමි වූයේ මතු උපදින්නන්ගේ අභාග්‍යයක් ලෙසය.
'යක්ෂ ග්‍රෝතිකයන්ගේ අප්‍රකට තොරතුරු' නම් මෙම කෘතිය තුළින් රවිශෛලාශ යක්ෂ වංශය හා සෙසු කුලයන් හි ආර්ථික ,සමාජමය, දේශපාලන, සංස්කෘතික, අධ්‍යාපන, භාෂා හා ශිල්පීය ක්‍රම පිළිබඳව ඇතුලත් කර ඇත.
Details
ISBN
9789550841653
පිටු ගණන (Pages)
183
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also shelved
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review