බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව
About this book
මෙය ලංකාවේ යටගිය දවස සම්බන්ධයෙන් මගේ සිත් සතන් තුළ පහළ වු හැගීම් පළකරන අධ්‍යනයකි.1910 සිට 1949 දක්වා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මාගේ සේවා කාලය නිසා අන් අයකු සාමාන්‍යයෙන් නොයන ලංකාවේ ප්‍රත්‍යන්ත ප්‍රදේශයත් කරා ද මුහුද ආශ්‍රිත ප්‍රදේශ කරා ද මා මෙහෙයැවිණි.මේ ප්‍රත්‍යන්ත ප්‍රදේශයන් හි ඇති ලංකාවේ තිබු අපූර්ව ශිෂ්ටාචාරය පිළිබද කුතුහලය දනවන සිත් හා සිත් අදනා නටබුන් තුළින් සතන් හි සැඟැ වී ඇති මතක සමුදායන් අවදි වේ.එ මෙන් ම ඇවතුම් පැවතුම් මඟින් දුෂණය නොවී නගරයේ ජනයා මෙන් කෘතිම ඇවැතුම් පැවතුම් බදා නොගත් අව්‍යාජ ගැමි ජනතාවක් ද මෙහි වාසය කරත්.
මෙම කෘතිය තුළ අඩංගුව ඇත්තෙ මේ ඉපැරණි ශිෂ්ටාචාරයේ, ජනකථා සම්ප්‍රදායන් සහ ඉතිහාසය පිළිබඳ කථාවයි.
Details
ISBN
9789558425527
පිටු ගණන (Pages)
355
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review