Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඉතිහාසය / පෙම්බර ලංකා - ඉතිහාසය, ජනප්‍රවාද හා විස්තර
About this book

“පෙම්බර ලංකා” යනුවෙන් 

මෙසේ සුහද පාඨක ජනතාව අතට 

පත් කැරෙන්නේ ආර්. එච්. බැසට් නම් 

විජාතිකයකු විසින් ලියැවුණු ROMANTIC CEYLON 

නමැති සුප්‍රකට කෘතියේ සිංහල පරිවර්තනයයි. 

ඉංග්‍රීසි පොත ප්‍රථම වරට 1929 දී ප්‍රකාශයට පත් වූවකි. 

 

සිංහල, දමිළ, මුස්ලිම් හෙවත් මුවර් හා යුරෝපා ජාතීන් අතර 

පැවැති ප්‍රබල සමගිය අවධාරණය කරමින් ඇරැඹෙන මේ ග්‍රන්ථයෙහි 

එදා ජන ජීවිතයත් මෙහි විසූ සියලු ජන කොටස්වල විවිධ සාස්කෘතික 

ලක්ෂණත් මිත්‍යා විශ්වාස හා ඇදහිලි යනාදියත් චමත්කාරයෙන් විවරණය කැරෙයි. 

සිංහල රාජ වංශයේ ඇතැම් තොරතුරු මෙන් ම ඉන්දීය, පෘතුගීසි, ලන්දේසි 

හා බ්‍රිතාන්‍ය ආක්‍රමණ පිළිබඳ ඓතිහාසික කරුණු පමණක් නොව 

ඒවා මෙරට ජන ජීවිත කෙරෙහි බල පෑ ආකාරය ද මෙහි සැකෙවින් දැක්වෙයි.

ISBN
9789559348957
පිටු ගණන (Pages)
234
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පෙම්බර ලංකා - ඉතිහාසය, ජනප්‍රවාද හා විස්තර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.