යුදෙව් කුරුල්ලා
About this book
උණ්ඩයක හඬ ඇසෙද්දී, පමණක් කලබල වුණු කුරුල්ලෝ ඉගිලෙන්නට පටන් ගත්තේ සංගීතඥයකු තම වාද්‍ය භාණ්ඩය මත අසංගත ස්වරයක් හැඬෙව්වාක් මෙනි. එය සැප්තැම්බරයේ අගභාගය වූ බැවින් උණුසුමක් හෝ සිසිලක් නොවී ය. ගිම්හානය සහ සිසිරය සමාදානය වපුරා ඇති බව පෙනිණ.
Details
ISBN
9786245774487
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review