Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / 2 - කරදරකාර රමෝනා

2 - කරදරකාර රමෝනා Hard Bind

About this book
රමෝනා කුම්බි ට බාලාංශ පන්තිය ඉමහත් සතුට ගෙන දෙන තැනක් විය.ඈ ඩේව් නම් කුඩා පිරිමි ළමයාට කොතරම් කැමති වීද යත් ඔහු සිප ගන්නට ඈට ඕනෑ විය.ඈ සුසන්ගේ ලස්සන කොණ්ඩ කැරලිවලට කොතරම් ආස කළාද යත් බෝයිං ගා පනින අයුරු බැලීම සදහා ඒ කොණ්ඩ කැරලිවලින් අදින්නට ඈට ඕනෑ විය.නිශ්චලව වාඩි වි සිටියොත් ඈට ප්‍රසන් එකක් දෙන බව පවා ඇගේ ගුරුතුමිය කීවාය.ඉතින් රමෝනා කොහෙත්ම ප්‍රශ්න ඇති කරගන්නට යන්නේ නැත.ඈ හිතාමාතා කරදරකාලියක වන්නේ නැති බව රමෝනා ගැන දන්නා හැම දෙනාම දැන සිටියහ.
ISBN
9786245173013
පිටු ගණන (Pages)
220
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: 2 - කරදරකාර රමෝනා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.