Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 123
About this book

නවවැනි පණිවිඩය ධාවනය කළෙමි.

''ට්‍රිලිං....... ඩං ඩං ඩං''

එය හොඳින් අසා හුරු පුරුදු හඬක් නොවේ ද?

එය සවනත වැකුණු සැනින් මට හැඟුනේ මා වටා ලොව භ්‍රමණය වන්නාක් මෙනි. ඒ ශබ්දයට පසුව හිස ඔසවා පැමිණ සිටින්නේ කවරෙක්දැයි බැලීම මාගේ රාජකාරියේ කොටසක් නොවේ ද? මම හිස ඔසවා නොබලමි. නමුත් කිසිවෙකු මා ඉදිරියේ සිට දෑස් දල්වා මා දෙස බලා සිටිනා බව දැනෙන හැඟිීම මැඩගත නොහැකි විය.

මම අනිච්ඡානුකව හිස ඔසවා බැලුවෙමි.

නිල් පැහැති නිවී නිවී දැල්වෙන ආලෝක ධාරා පසුබිමෙහි යමෙකු සිටගෙන සිටියි. කාල වර්ණ ඡායාවක් බඳු සිරුරෙහි සුදුමැලි මුහුණක් විශාල වටකුරු දෑසත් කැපී පෙණුනි.

''ඇය''

මා කළේ වශිකෘතව ඇය දෙස බලා හිඳීම පමණි

එක්වරම .........

ISBN
9786246541002
පිටු ගණන (Pages)
267
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: 123

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.