About this book
2023.04.06 වන දින නිකුත් වේ.
නිකුත් වන දිනය පෙර දැනුම්දීමකින් තොරව වෙනස් විය හැක.
සාමුහික කෙටිකතා සංග්‍රහයකි
මරණීය ඇමතුම
"උඹ මාව විනාස කරන්න.....
එහෙනම්... එහෙනම් ලෑස්ති වෙයන්... ලෑස්ති
වෙයන්... මාරයා.... උබේ මාරයා උබේ ළඟටම
ඇවිත් ඉවරයි.... ලෑස්ති වෙයන්.... මාරයාට බිලි
වෙන්න... එනවා... මම එනවා.... මම උබව
හොයාගෙන එනවා. උබ එනකම් මම
බලාගෙන ඉන්නවා. එකෙක්වත් ඉතුරු
කරන්නේ නැහැ. මම මරණවා.. "
නොසිතූ ලෙසින් සම්බන්ධ වූ
ඇමතුමේන් ඇසුන වියරු කාන්තා හඬකි, එයට
බිය වූ ලාශී යහනෙන් බැස බිත්තිය මුල්ලකට
ගුලි වූයේ ඒ හඬේ වියරු බවටය.
Details
ISBN
9786246321086
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review