221 B බේකර් වීදියේ ෂර්ලොක් හෝම්ස් - 01
About this book
ඒ කුටියේ බිත්ති සාදා තිබුණේ ලෑලිවලින්. නමුත් බිම විශාල යකඩ වේදිකාවක් නැත්නම් ද්‍රෝනියක්.එහි තැන්පත් වෙලා තිබුණු දේවල් පරීක්ෂා කර බලන්න මට හිතුණා. ලෝහමය අවක්ෂේපයකින් සෑදුණු කබොල්ලක් එහි තිබුණා. මම පහත් වෙලා එයින් ස්වල්පයක් සූරාගෙන බලන්න හිතුවේ. හරියට ම මොකක්ද කියලා දැනගන්න. එතකොට ම මට ඇහුණා ජර්මන් බසින් කළ කෑ ගැසීමක්. ආපසු හැරී බැලු මා දුටුවේ මළමිණියක් වගේ සුදුමැලි, භීතියට පත් මුහුණෙන් කර්නල් මා දිහා බලාගෙන ඉන්න හැටි.
Details
ISBN
9789557010199
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
බැස්කර්විල් දඩ බල්ලා
Arthur Conan Doyle
රු. 900.00
සරණාගතයෝ
Arthur Conan Doyle
රු. 960.00
හිතුවක්කාර දරුවා හොඳ දරුවෙකු කරන්න
හස්තික පොල්වත්තගේ
රු. 448.00
බැස්කවිල්ස් බිහිසුණු සුනඛ අවතාරය
Arthur Conan Doyle
රු. 450.00
නැගෙනහිර සුළඟ
Arthur Conan Doyle
රු. 877.50
බ්‍රසීලයේ කළු කොටියා
Arthur Conan Doyle
රු. 621.00
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review