හිතුවක්කාර දරුවා හොඳ දරුවෙකු කරන්න
About this book
ඔබේ දරුවා අකීකරුද? ඔබ කියන දේ අසන්නේ නැද්ද? ඔබේ දරුවා පාලනය කරන්නට පහර දෙනවා ද? දරුවා සෑම විට ම බොරු කියනවා ද? හොරකම් කරනවා ද? ඔබට දැනෙන්නේ අසරණ භාවයක් ද? කරකියා ගත නොහැකිව ඔබ සමාජය හමුවේ දරුවා නිසා ලැජ්ජාවට පත්වෙනවා ද? දරුවාගේ අනාගතය ගැන දැඩි බියක් දැනෙනවා ද? මේ පොත හොඳින් කියවා ඔබේ ක්‍රියා මාර්ග එනම්, දරුවා කෙරෙහි දක්වන ආකල්ප සහ දඬුවම් ක්‍රම වෙනස් කර බලන්න. මාස කීපයක් ඇතුළත ඔබට ඔබේ දරුවාට යහමගට ගන්නට හැකි වේවා. මෙතෙක් කල් ඔබට වෛර කළ දරුවා ඔබට ආදරය කරන්නට පටන් ගනීවි.
Details
ISBN
9789557010359
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review