Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / රහස් පරීක්ෂණ කතා / 221 B බේකර් වීදියේ ෂර්ලොක් හෝම්ස් - 03

221 B බේකර් වීදියේ ෂර්ලොක් හෝම්ස් - 03

About this book

”දෙයියන්ට ඔප්පු වෙච්චාවේ! ඇත්තෙන්ම මේක මහා අනර්ඝ වස්තුවක්නේ පීටර්සන්, ඔබ දන්නවද මේ ඔබට ලැබිලා නියෙන්නේ මොකක් ද කියලා?”

''දියමන්තියක් නේද මහත්මයා?

''මොකක් වුණත් වටිනා මැණිකක්. මේකෙන් වීදුරු කපන්න පුළුවන් බටර් කපනවා වගේ.” පීටර්සන් කිව්වා.

''වටිනා මැණිකක් නෙමෙයි පීටර්සන්, මේක තමයි ලෝකේ නියන වටිනාම මැණික.” හෝම්ස් කිව්වා.

ISBN
9789557010212
පිටු ගණන (Pages)
320
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: 221 B බේකර් වීදියේ ෂර්ලොක් හෝම්ස් - 03

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.