221 B බේකර් වීදියේ ෂර්ලොක් හෝම්ස් - 02
About this book
ඔහු නිවස තුළට දුව යමින් කෑ ගැසූ හඬ අසන්නට ලැබුණා. ''හෝම්ස් මහත්මයා මට කියන්න මේ අපට ඇහැට පෙනෙනවට වැඩි යමක් මෙතැන තියනවා. ලියුම කොහොමද ආයෙමත් සැරයක් පෙට්ටියෙන් මතුවුණේ?” හෝම්ස් ඉවත බලාගත්තේ සිනාමුසු මුහුණකිනි.
''අගමැතිතුමනි, අපෙත් තියෙනවා නොවැ රාජ්‍යත්‍රාන්ත්‍රික මට්ටමේ රහස්!”
මෙසේ කියමින් හෝම්ස් හිස්වැස්ම අතට ගෙන නිවසින් පිට වී යාමට දොර දෙසට ගමන් කළා.
Details
ISBN
9789557010205
පිටු ගණන (Pages)
302
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review