221 B බේකර් වීදියේ ෂර්ලොක් හෝම්ස් - 05
About this book
''ඔහෝ, මේ මොකක් ද?” ඔහු එක්වරම කිව්වා.
එය අඩක් දැල්වී නිවී ගිය ගිනිකූරක්. එය මඩවලින් කොපමණ වැසී තිබුණා ද යත් බැලූ බැල්මට පෙනුණේ, ලී පතුරු කෑල්ලක් ලෙසයි. "ඒක මට මඟ ඇරුණේ කොහොමද කියලා මට හිතාගන්න බැහැ.”
පොලිස් නිලධාරියා නොසන්සුන්ව කිව්වා.
ඒක එළියට පෙනුණේ නැහැ මඩේ යට වෙලයි තිබ්බේ. මම ඒක දැක්කේ මම ඒක හොයපු හින්දයි.”
”මොකක්, ඒක එතන තියෙනවා කියලා ඔයා දැනගෙන හිටිය ද හෝම්ස් මහත්තයා?”
Details
ISBN
9789557010236
පිටු ගණන (Pages)
349
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review