221 B බේකර් වීදියේ ෂර්ලොක් හෝම්ස් - 04
About this book
"මොනවා!, එච්චර බය හිතෙන්න මොනවද ඒකේ ලියලා තියෙන්නේ?” මම පුදුමයට පත්වෙමින් ඇසුවා. “දඩයම් සතුන් අපි නොසැලකිලිමත් වීමෙන් විනාශයි.දඩබිම භාරකරු හඩ්සන් ලී සඳහා ඔක්කොම ලඳු කැලෑ එළිකරලා. වලිකුකුළන් වනාන්තරයට පැනගියොන් දඩයම් කිරීමට ජීවිත කාලයට බැරිවේවි. බේරාගැනීමට නිලධාරින්ට දැන්නුවොත් හැකිවේවි.”
''මේ වගේ පණිවිඩයකින් මිනිහෙක් මරණයට පත්වුණේ කොහොමද කියලා මට නම් හිතාගන්නවත් බැහැ.”
Details
ISBN
9789557010229
පිටු ගණන (Pages)
368
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review