Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඉතිහාසය / ඈත අතීතයේ ලංකාවේ ලන්දේසි ආක්‍රමණිකයින්ගේ දින සටහන් හා වාර්තා

ඈත අතීතයේ ලංකාවේ ලන්දේසි ආක්‍රමණිකයින්ගේ දින සටහන් හා වාර්තා

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
About this book
ඈත අතීතයේ ලංකාවේ ලන්දේසි ආක්‍රමණීකයින්ගේ දින සටහන් හා වාර්තා ශ්‍රී ලංකාව ඒකීය ස්වාධීන රාජ්‍යයකි. එහි ස්වෛරී බලය පෘතුගීසින් විසින් බිඳ දමනු ලද්දේ ක්‍රි. ව. 1050 දී ය. ඊට පෙර යුරෝපීය ආක්‍රමණිකයින් අතර පැවැති සම්බන්ධතාවයේ ස්වාභාවය, යුරෝපීයන්ගේ වාත්සර්යාධික දෘෂ්ටියෙන් ඔවුන්ගේ අත්දැකීම් විවරණය කරන ආකාරය. Earliest Dutch Visitors to Ceylon කෘතියෙන් හෙළිවේ. ක්‍රි. ව. එක්දාස් හයසිය ගණන්වල ලංකාවට පැමිණි පෘතුගීසි හා ලන්දේසි නාවික අද්මිරාල්වරුන්, ජනරාල්වරුන් හා වෙනත් ප්‍රභූන්ගේ ලිපි ලේඛන ඔස්සේ මේ පොත සම්පාදනය වී ඇත. එය සිංහලයට නැඟුණු ප්‍රථම අවස්ථාව ද මෙය වේ.
ISBN
9789553005939
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඈත අතීතයේ ලංකාවේ ලන්දේසි ආක්‍රමණිකයින්ගේ දින සටහන් හා වාර්තා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.