ආයා සහ තවත් කතා
About this book
යෞවනිය අනෙකා දෙසට හැරෙමින්
"ඉතිං...?" තනි වචනයක පැනයක්.
මහලු ස්ත්‍රිය කල්පනාකාරීව ඇගේ
බුලත්විට හපමින් හිස වනා උත්තර දුන්නාය.
"මං තාමත් කැමති නැහැ..." නමුත් ඇයි...?
ඇසිලින් මොකද්ද හේතුව ඔයා එයාට
අකමැති වෙන්නට?" තරුණිය උදක්ම
අසා සිටියාය. "එයාට මගේ කිසි විරුද්ධත්වයත් නෑ!
මේ ලෝකෙ දේවල් සිද්ධ වෙන හැටි මට
දැනෙනවා. ඔව්... මං දන්නවා මං නාකි
වැඩකාර ගෑනියක් විතරයි. නමුත් මං
ජීවිතය දැකලා තියෙනවා. විදේශිකයෝ ඕනෑ
තරම් දැකලා තියෙනවා. යුද්ධ කාලේ ඕනෑ
තරම් විදේශිකයෝ හිටියා. ඒ සොල්දාදුවෝ.
ඔවුන් මෙහෙ ගෙවපු ජීවිත දැක්කා නම්, මිස් නෙළුන්
ඔයා කවදාවත් පිටස්තරයෙක් කසාද
බඳින්න හිතන්නෙ නෑ.”
Details
ISBN
9789553115386
පිටු ගණන (Pages)
128
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review