අභයභූමිය
සාහිත්‍ය සම්මාන දිනූ හොඳම යොවුන් නවකතාව
මෙය 'අභය භූමිය' යොවුන් නවකතාවේ අට වැනි මුද්‍රණය යි. ගැටවර වියේ පසුවන යොවුන් පිරිසක් පාත්‍ර වූ බිහිසුණු අත් දැකීමක් පසුබිම් කොටගත් මෙම යොවුන් නවකතාව එක දිගට ම කියවා රසවිඳිය හැකි ශෛලියකින් හා සරල බස් වහරකින් රචිත කෘතියකි. ත්‍රාසය හා හුදු කතාරසයට පමණක් සීමා නොවෙන කතුවරයා යෞවනෝදය ප්‍රකට වන වයස් සීමාවල පසුවන පාඨකයන් ගේ යථාර්ථ දෘෂ්ටිය, පරිකල්පනය හා ප්‍රඥාව ද වඩවන අයුරින් මෙම අත් දැකීම ඉදිරිපත් කරයි. පාඨකයා හුදු අද්භූත ලොවක රඳවනු වෙනුවට ජීවිතය පිළිබඳ යථාවබෝධය වර්ධනය කරවන සුළු ආකල්පයකින් මෙම නවකතාව රචනා වී තිබීම මෙහි විශේෂත්වයකි.රාජ්‍ය සම්මාන දිනාගත් මෙම යොවුන් නවකතාව අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය මගින් පුස්තකාල පොතක් වශයෙන් ද අනුමත කොට ඇත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.