Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අභී

අභී

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මේක හොඳට අහගන්නවා.මීට පස්සේ මගේ ළඟට එන්න උත්සාහ කරන්න විතරක් එපා..ඒ වගේම මාත් එක්ක ඉන්න බැරි නම් තමුසෙට යන්න පුළුවන්.. මොකද මම කවදාවත් තමුසෙට වයිෆ් කෙනෙක් වෙන්නේ නෑ. අන්න ඒක මතක තියාගන්නවා.. හරිද? ඇයි ඇයි.? මොකද ඔහොම රවලා බලන්නේ..? ගහන්නද..? ගහපන් පුළුවන් නම් ඇවිල්ලා මට.”

අභී මුකුත් නොකියා තමන් දිහා බලන් ඉන්න නිසාම අමන්දා කේන්තියෙන් කෑ ගහලා එහෙම කිව්වා. ඒත් අභී මේ බලන් ඉන්නේ අමන්දාට පාරක් අත දිග හැරලා ගහන්න නම් නෙමෙයි. අභී මේ වෙනකොට ඉන්නේ ඊයේ වෙනකම් තමන් එක්ක කිසිම වෙනසක් නැතුව කතාබහ කරලා, හැමෝම ඉස්සරහා කැමති වෙලා කසාද බැඳපු අමන්දා අද වෙනකොට එකපාරටම මෙහෙම වෙනස් වුණේ ඇයි කියලා හිතාගන්න බැරුවයි.

ISBN
9786245808168
පිටු ගණන (Pages)
320
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අභී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.