අභීත මිතුරියෝ
About this book
ඇය සුන්දර යුවතියකි, ක්‍රියාශිලිය, කාරුණිකය, දක්ෂය, නොපසුබට උත්සාහයෙන් යුක්තය, එනමුත් ඌන දෘෂ්ටිකයො ඇගේ භාරයට පත්වන හුරුබුහුමි දැරිය විශේෂ අවශ්‍යතා ඇත්තියකි. ඇගේ ලෝකය නිහඬය, අඳුරුය, සරල බසින් කියතොත් ඇය බිහිරිය, අන්ධය, එනිසාදෝ ඇය ඉක්මනින් කිපෙනසුලුය, දඩබ්බරය, හිතුවක්කාරය, චිත්ත කැලඹිලි ස්වභාවයෙන් යුක්තය. ඇගේ නම හෙලන් කෙලර්ය. යුවතියට පැවරෙන අභියෝගය හෙලන්ට අධ්‍යාපනයක් ලබා දීමය. ජීවිතය හුරු කිරීමය. අපමණ බාධක මැද, අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව හෙලන්ට ජීවිතය ජයගන්නට අතහිත දුන් ඇය ඈන් මෑන්ස්ෆීල්ඩ් සලිවන් හෙවත් "ඇනී" ය. ගසට පොත්ත සේ ඔවුන් අතර පැවතියේ සංසාරගත මිත්‍රත්වයේ සෙනෙබර බැඳීමකි
Details
ISBN
9789553309372
පිටු ගණන (Pages)
231
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review