Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / රොබින්සන් වික්‍රමය - සූරිය ප්‍රකාශන

රොබින්සන් වික්‍රමය - සූරිය ප්‍රකාශන

About this book

පාළු දුපතක අතරමං වූව ද බලාපොරොත්තු සුන් කැර නොගනිමින් තම දරු පවුල රැක ගෙන, ඔවුන්ට සොබාදහමේ අභියෝග වලට මුහුණ දෙන අයුරු කියා දුන් මව් පිය යුවලක් පිළිබඳ මේ ලෝ පතළ ''The Swiss Family Robinson''නම් කථාන්තරය කවර දුෂ්කරතා මැද වුවද සහයෝගී ව ජීවිතය ගොඩනගා ගැනීමේ අරුත අවබෝධ කරවන නිර්මාණයකි.දරුවන් සොබාදහමේ වික්‍රමාන්විත අත්දැකීම් මාර්ගයෙන් ලබන දැනුම අවධාරණය කළ රූසෝ ගේ මතවාදය අනුව යමින් කතුවරයා මෙහි මුල් කෘතිය රචනා කළ අතර එය ළමා කථාවක් ලෙස ජනකාන්ත භාවයට පත් විය.මෙම කෘතිය ආශ්‍රයෙන් බිහි වු ජනප්‍රිය චිත්‍රපට ගණනාවක් ද ඇති අතර රොබින්සන් කෲසෝ කෘතිය හා සමානව ළමා ලෝකයේ ''The Swiss Family Robinson'' කෘතිය ද ජනාදරයට පත් විය.  

ISBN
9786245638680
පිටු ගණන (Pages)
83
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රොබින්සන් වික්‍රමය - සූරිය ප්‍රකාශන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.