Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book

“මට මගේ නම කියලා කතා කරන්න! මම කැත නැහැ. මං මෝඩ නැහැ. මම මලීකා මැඩිසන් ... ඔව් මං කළුයි තමයි. හොඳටම කළුයි.. ඉතින්, ඒක නිසා ඔයා මට කැමති නැත්නම්, ඒකට මට කරන්න දෙයක් නෑ... මොකද, මේ තමයි මගෙ හමේ පාට!” මම හයියෙන් කෑගහනවා.

“චාර්ලීස් ජෝන්ස්, ඔයා තමන් ගැන මොන විදිහට හිතාගෙන හිටියත්, ඔයා මට වඩා දහ ගුණයක් නරකයි. මම නම් කවදාවත් ම තව කෙනෙකුට බල කරන්නෙ නෑ, පන්ති කාමරයක් ගිනි තියන්න කියලා... මං කවදාවත් මට වඩා දුර්වල ළමයින්ට වද දෙන්නෙ නෑ, ඒ වගේම, තව කෙනෙකුගෙ හිත තුවාල කරන්න පුළුවන් විදිහේ පහත්, දුෂ්ඨ වචන කියන්නෙත් නෑ.”

ISBN
9786245664924
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මම මලීකා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.