Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / දුවපං කොල්ලෝ දුවපං

දුවපං කොල්ලෝ දුවපං

About this book

“විශ්වාස කරන්න මම ගොලුබෙල්ලන්වත් කෑවා. හරිම අප්පිරියා තමයි. ඒත්, රහ බලන්නේ නැතුව එක පාරටම ගිල්ලා.”

දෙදෙනාම කුඩා පිකප් රථයට ගොඩ වූහ. ඒ එදා ජුරෙක්ව පැහැරගෙන ආ රථයයි. දෙදෙනාම රියදුරු අසුනට යාබද අසුනේ තෙරපී වාඩි වූහ.

ආපසු හැරී බැලූ ඇයට ඇස ගැසුණේ ජුරෙක්වය. මේ වන විට එක් අතක් පමණක් ඇති, තඹ පැහැති කොණ්ඩයෙන් යුතු මේ දක්ෂ සිසුවා ගැන විශ්වවිද්‍යාලයයේ කවුරුත් කතා බහ කළහ.

ISBN
9786245710799
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දුවපං කොල්ලෝ දුවපං

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.