සදහට ම මිතුරියෝ 2 - කැන්සාස්වලින් ආ ලිපිය
දේදුනු පාට පැන්සලෙන් ලියන ලද මොලීගේ අත් අකුරු දුටු ස්ටීවිගේ දෙනෙත් විසල් විය. “පුදුම හොයා ගැනීමක්.” ස්ටීවි හඬ නඟා සිනාසුණා ය. කොහොමද මේක දැක්කේ? මොලීයි මායි පොඩි කාලේ මේ අල්මාරියට කිව්වේ අපේ ගම්බද ගෙදර කියලයි. අපි අපේ සෙල්ලම් සත්තු එහෙම මේක ඇතුළට අරගෙන ඇවිත් එක එක රූප ඇන්දා. දවසක් ග්වෙන්ඩලින් මහත්මිය ඒ ඇඳපු පින්තූර ඔක්කොම මැකුවා. මකලා කිව්වා ආයම රූප අඳින්න එපා කියලා.”
“දවසක් මම මේක ඇතුළේ තිබුණ දෙයක් ගන්න කොට ඒක බිම වැටුණා. ඒක ගන්න පහත් වෙන කොට තමයි පණිවිඩය දැක්කේ. අනුමානයක් නැහැ මොලී මේක ලියන්න ඇත්තේ ඔයාට තමයි.” හැන්සන් මහත්මිය ස්ටීවිගේ සැකය දුරු කරමින් පැවසුවා ය.
හොඳ වෙලාවට ඔයා මේක දැක්කේ. මොලීගේ අම්මා එහෙම දැක්ක නම් මෙලහකටත් මකලා. මේ වගේ තවත් පණිවිඩ තියෙනව ද?'
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.