අබිසරු සමනළියෝ
About this book
කුසගින්නේ සිටින ළදැරියට බෙලිගෙඩියක් දිගුකොට එම ළමා කයේ ගැහැනුකම ඇයටත් හොරා මහලු පිරිමියෙක් භුක්ති විදී. බණට ලැදි උපාසකයෙක් ළමා ඇය කෙල්ලක කරමින් බඩගින්න නිවා ගැනුම සදහා ගැහැනු කය කාසි කළහැකි බැව් ඇයට ඒත්තු ගන්වයි .
තමා වනාහී තදියම් ව පැමිණෙන පිරිමින් භාවිතා කොට අමතක කරන වැසිකිළියක් පමණකැයි කල් යත් යත් ඇයට හැගේ....
වෙහෙසෙන කම්කරුවා දහදිය හැලුව ද , තමා නිතිපතා හලා ඇත්තේ යළි නොලබන තම ගැහැනුකම බැව් එක් දිනෙක ඇය පසක් කරගනී.
Details
ISBN
9786245865147
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review