Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ආච්චිගේ කොලම 2

ආච්චිගේ කොලම 2

About this book

ප්‍රකාශකගේ සටහන සහ පොත පිළිබඳ හැඳින්වීම මෙහි ඇතුළත් වේ. වැඩි විස්තර සඳහා ග්‍රන්ථ කාර්යාලය අමතන්න (071 944 8899).

Details
ISBN
978-955-681-258-9
පිටු ගණන (Pages)
108
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Customer Reviews 1
  1. "ආච්චිගේ කොලම" සහ "ආච්චිගේ කොලම 2" : සහන් කසීර වික්‍රමසිංහ - 2015 ට පෙර / "Achchige Kolama" and "Achchige Kolama 2" : Sahan Kaseera Wickramasinghe - Before 2015
    08 නොවැම්බර් 2012 සිට 29 දෙසැම්බර් 2013 දක්වාත් 06 ඔක්තෝබර් 2013 සිට 30 මාර්තු 2015 දක්වා තම ෆේස්බූක් සමාජ මාධ්‍ය ජාල ගිණුම හරහා ආච්චිගේ කොලම ලෙස සමාජය සමඟ බෙදාගත් හාස්‍යජනක ලේඛණ 52ක් මෙම ග්‍රන්ථ දෙකට ඇතුළත් වේ.

    2015 ට පෙර පැවති ශ්‍රී ලංකාවේ දේශපාලනික පරිසරය දෙස හාස්‍යජනක ලෙස විශ්ලේෂණය කරන මෙම ලේඛණ එකතුව පාඨකයාට නව මානයක් විවර කර දෙයි.

    සෑම විටම සත්‍යය මෙන්ම නිවැරදි දෘෂ්ටියක් නිරුපණය නොවුවත් දේශපාලනික කටුන යක ස්වරුපයක් ගන්නා මෙම ලේඛණය රසවත් කියවීම් අත්දැකීමකි.

    This collection of columns which was shared in the writer's Facebook account before 2015 is a sarcastic reflection of the previous Sri Lankan government's decision making.

    These 52 articles are like a political cartoon and is a new dimension to the readers.
    Dimantha ·
Write a review

You're reviewing: ආච්චිගේ කොලම 2

Reviews are published once a member of our team has read them.